දයාබර ගුරුතුමිය

අඳුර පරදා

එළිය විහිදුවන්නට

සිප් සතර කියාදී

නැණ පහන් දැල් වූ

දයාබර ගුරුතුමියනි

අදිටනින් හෙට දිනේ

ජීවිතය ජය ගන්නට

නිතර මඟ පෙන්නවූ

ඔබ නිසා මම

පිය නගමි ලෝකයට

පිරුණු මිනිසෙක්

ලෙසිටනේ














Comments

Popular posts from this blog

කවිකාර සිත

🍀ලා කොල පැහැ වසන්තය🍀

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි