Posts

Showing posts from November, 2021

🍀ලා කොල පැහැ වසන්තය🍀

Image
  ජිවීතේ කඩයිම් ටිකෙන් ටික ගෙවා පැමිණියෙමි මෙතෙක් දුර වෙහෙස නොබලා  තවද නැත තවද නැත මා පැතූ වසන්තය අද සේම හෙටත්  මම සොයමි වසන්තය ලා කොල පැහැ ගැන් වූ මගේ ජීවන වසන්තය මම පතමි එතරම්ම ඇසට ප්‍රියජනක වන ලෙස මගේ ජීවන වසන්තය... 🍀🍀🍀✍🍀🍀🍀