කවිකාර සිත
කවිකාර සිත පුරා
කවිකම් රැදෙනා සැටි
තව සිතක් සනසන්න
පද ගැලපෙනා සැටි
කවිකාර සිත
කොහේ
පාවෙලා ගිහින් දෝ
නෙත් පියා ගත් සැනින්
නිදි දෙව්ඳු නොඑන්නේ
නුඹ නිසයි
අඳුරු රැය පුරාවට
සැමතැනම සැරිසරා
ඉක්මනින් පැමිණෙන්න
මගේ හිතට
කවියක්ව වී
කවිකාර සිත පුරා
කවිකම් රැදෙනා සැටි
තව සිතක් සනසන්න
පද ගැලපෙනා සැටි
කවිකාර සිත
කොහේ
පාවෙලා ගිහින් දෝ
නෙත් පියා ගත් සැනින්
නිදි දෙව්ඳු නොඑන්නේ
නුඹ නිසයි
අඳුරු රැය පුරාවට
සැමතැනම සැරිසරා
ඉක්මනින් පැමිණෙන්න
මගේ හිතට
කවියක්ව වී
❤️
ReplyDelete❤️
ReplyDelete😍❤
ReplyDelete❤️
ReplyDeleteඅපූරුයි.....
ReplyDeleteහිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
ReplyDeleteඑසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!
අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්‍රචාරණයක් ලබා දෙන්න!