🌱වරා මල🌱

දුටුවෙමි

වරා මලක්

ඔහේ නිදහසේ

පාවෙන

සුළඟ සමඟින් 

මිතුරු වී

තැනින් තැන

ගොස් වැටෙන

මටත් විය

හැකි නම්

වරා මලක්

නිදහසේ

පාවෙන්න

සුළඟ සමඟින්

මිතුරු වී

ඔහේ

සැරිසරන්නට






















Comments

Popular posts from this blog

කවිකාර සිත

🍀ලා කොල පැහැ වසන්තය🍀

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි