සෙංකොට්ටං

වීරප්පුලි හේනයා අනුරාධපුර වන්දනාවේ ගොස් රැගෙන ආ කුඩා බෝ පැළයට සාදු කියා වන්දනා කරන්නටත්, සැබෑ ආදරය සොයා ගිය පොඩිනාට ආදරය වෙනුවට කෲර මරණයක් අත් වූ වේරහැර ළඟට ගොස් අඬන්නටත්,තම ආදරණීය කුඩා මුණුබුරාගෙන් වෙන්වීම දරා ගත නොහැකිව ගෙල වැළලාගත් වීරප්පුලි හේනයා දෙස බලා සිටින්නටත් මෙම පොත කියවන විට මට සිදු විය.

මේ සංවේදි පොත පුරාවටම මට දැනුනේ රෙදි සෝඩා කවලම් වූ තම්බපු රෙදි සුවඳය.

ඒ අපූරු සුවඳේ කතන්දරය

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල -සෙංකොට්ටං




 

Comments

Popular posts from this blog

කවිකාර සිත

🍀ලා කොල පැහැ වසන්තය🍀

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි