ජීවිතය


සුසුම් මැද විටෙක

සිනාසෙන ජීවිතය

නෙතේ කඳුලැලි පිරෙන විට

හඬා වැටෙනා ජීවිතය

ජීවිතය

ජීවත් කරවන්නට

වෙරදරන බොහෝ දෙන

මැද භාගයේ දී

අතහරී

නමුත් අතලොස්සක උන්

නුදුරු නිමේෂයකට

රැගෙන යන ජීවිතය

නැවත ජීවත් කරවන්නට

වෙර දරයි


















                

  



Comments

Popular posts from this blog

කවිකාර සිත

🍀ලා කොල පැහැ වසන්තය🍀

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි