වෙන්වීම


 ඉකි බිඳින මගේ  

පුටුව හා මේසය

දුක දරාගන්නට

බැරිව

වසර ගණනක්

තනියට උන් නිසාම ද

ඉකි බිඳින්නේ සබඳ නුඹ අද

පණ නැති නමුදු නුඹ හට

නැවත කිසිදා නොයෙන්නට මා

විදු මවට සමුදුන් බව

ඔබ දැනගෙන ඇති සැටිය

එනමුදු සබඳ

මිතුරු වේවි ඔබ හා

තවත් අයෙකු

මා මෙන් මෙලෙස

හැරයන්නට
















Comments

Popular posts from this blog

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි

කවිකාර සිත

මළගිය ඇත්තෝ