ඇතුගල්පුරය

නුවර අහසටම 

කවි පබැඳුන ද

සුන්දරයි මට නම් 

ඇතුගල අහස යට 

නුවර පෙම් අහස සේ

ඇතුගල පෙම් කතා බොහොම ය

වැව් දියේ

පිය නගන හැටි

බලන් සිටිනා 

බුදුරුව

නොපිපුණත් රොබොරෝසියා මල්

ඇට්ටේරියා 

සුවඳයි ඇතුගල්පුරයම

                  





 











Comments

Post a Comment

Popular posts from this blog

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි

කවිකාර සිත

මළගිය ඇත්තෝ