මළගිය ඇත්තෝ
මව්රට හැරදා සකුරා දේශයට ගිය සිත්තරෙකු නොරිකොගේ හදවතේ ඉදි කළ ස්මාරකය පාමුල සකුරා මල් දෝතක් තබා සැඟව ගියේය.
"... ජීවිතය, වියා හමාර කළ නොහැකි ව, එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති."
(මළගිය ඇත්තෝ නවකතාව - 07 වෙනි පිටුව)
මළගිය ඇත්තෝ
එදිරිවීර සරච්චන්ද්‍ර
Comments
Post a Comment