යෞවනය

කෙතරම් සුන්දර ද
ළමා විය
විකසිත පියුමක් බඳු
ළමා විය
එය පසුකර
බොහෝ දුර පැමිණ
ඇත අප,
දැන් යෞවනය
ඈත අහසේ 
ලෙලෙන සරුංගල්
ජීවය බඳු යෞවනය 
අත්ල මත රදා 
පවතින නූල සේ විය
නිදහස අපමණ ඇති
යෞවනයට
බාධක බොහෝ ය
මිරිඟුවක් බව
යෞවනය
වැටහෙයි 
දැන් දැන් 
අපහට 


Comments

Popular posts from this blog

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි

කවිකාර සිත

මළගිය ඇත්තෝ