🐈බිළාල මිතුරෝ🐈




තබමින් කෙටි

අඩි පුරු පුරු

බූල් වලිගෝ

පාට පාටයි

ජිල් ඇස්

දඟකාරයි 

නිවසේ අධිපතියෝ 

මගේ හොඳම 

මිතුරෝ,

බිළාල අඩවිය

නොසන්සුන් ,

කලබලයි

දඟකාරයි 

නමුත්,

මා ළඟම 

රැදෙනා 

මගේ හොඳම 

මිතුරෝ

බිළාල මිතුරෝ......











Comments

Popular posts from this blog

කවිකාර සිත

🍀ලා කොල පැහැ වසන්තය🍀

"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි